අන්තර්ජාලය සැරිසරද්දී Youtube වල මේ දවස්වල ජනප්‍රිය වෙන වීඩියෝ එකක් හම්බ උණා. දෝහා කටාර් වලදී මිහිර සිරිතිලක දමිත අක්කට දුන්න සුපිරි ආතල් එකක් තමයි මේකෙන් පෙන්නන්නේ . වීඩියෝ එක මැද හරියේදී ටිකක් සැර වැඩිද මන්ද කියල හිතෙනවා.. කෝකටත් වටේ පිටේ ඉන්න අය ගැනත් හිතන්න.
කොහොම උනත් බැදපු මුල් කාලේ ලිංගික ජීවිතෙයි පස්සේ පස්සේ කන්න වෙන චාටර් කේස් ගැනයි ලස්සනට කියවෙනවා.
ඔයාලත් වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කොමෙන්ටුවකින් දක්වන්නකෝ..
මේ ලිපිය විනෝදාත්මක එකක් උනානම් යාලුවන්ටත් ශෙයාර් කරන්න...

Post a Comment