එක්තරා පෙර පාසලක ගුරුවරියක් සිය පන්තියේ ළමයින් හා පුංචි සෙල්ලමක් කිරීමට අදහස් කළා. හෙට දින පෙර පාසල් පැමිණෙන විට තමුන් ජිවිතයේ වෛර කරන පුද්ගලයන් ප්‍රමාණයට සමානව පොලිතින් බෑගයකට අල ගෙඩි රැගෙන එන ලෙස ඇය ළමයින්ට නියෝග කළා. සෑම අල ගෙඩියක්ම ඔවුන් වෛර කරන පුද්ගල නාමයෙන් නම් කල යුතු වෙනවා.

Post a Comment

Powered by Blogger.